A Brand of Non Media Shout (Private) Limited

කරච්චි නගරයේ පිපිරීමකින් 15ක් මරුට…

පාකිස්තානයේ කරච්චි නගරයේ පිහිටි බැංකු ශාඛාවක පෙරේදා (18දා) දිනයේ සිදු වූ දැවැන්ත පිපිරීමකින් පුද්ගලයන් 15 දෙනකු මිය ගොස් තවත් 16 දෙනකු තුවාල ලබා රෝහල්ගත

මිතුරන් සමග ‌බෙදාගන්න

පාකිස්තානයේ කරච්චි නගරයේ පිහිටි බැංකු ශාඛාවක පෙරේදා (18දා) දිනයේ සිදු වූ දැවැන්ත පිපිරීමකින් පුද්ගලයන් 15 දෙනකු මිය ගොස් තවත් 16 දෙනකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

පොලිසියට අනුව කරච්ච් නගරයේ පිහිටි හබීබ් බැංකු සමාගමේ ශාඛාවක සිදුව ඇති මෙම පිපිරීම ගෑස් කාන්දුවක් නිසා සිදු වූවක් ලෙස සැලකේ. මෙම බැංකු ශාඛාව මළ නළයක් මතින් යන ලෙස ඉදි කර තිබීම හේතුවෙන් පිපිරීමට ගෑස් කාන්දුවක් හේතු වී තිබෙන්නට ඇති බවට පොලිසිය සැක පළ කර තිබේ. මෙම පිපිරීමෙන් බැංකුවේ පහත මාලයට දැඩි සේ හානි සිදු වී ඇති අතර යාබදව පිහිටි පෙට‍්‍රල් මධ්‍යස්ථානයක් හා එහි නවතා තිබූ මෝටර් රථවලටද හානි සිදුව තිබේ.

තවත් පුවත්