A Brand of Non Media Shout (Private) Limited

කිම්ජොන් ඉල් අනුස්මරණය වෙනුවෙන් උතුරු කොරියාව දින 11කට සිනාසීම සහ මත්පැන් බීම තහනම්…

උතුරු කොරියාව දින 11 කට සිනාසීම සහ මත්පැන් බීම තහනම් කර ඇත. උතුරු කොරියානු නායකයාව සිටි කිම්ජොන් ඉල්ගේ 10 වැනි අනුස්මරණය නිමිත්තෙන් මෙම පියවර

මිතුරන් සමග ‌බෙදාගන්න

උතුරු කොරියාව දින 11 කට සිනාසීම සහ මත්පැන් බීම තහනම් කර ඇත. උතුරු කොරියානු නායකයාව සිටි කිම්ජොන් ඉල්ගේ 10 වැනි අනුස්මරණය නිමිත්තෙන් මෙම පියවර ගෙන තිබේ.

මෙම අනුස්මරණය සඳහා උතුරු කොරියානු ධජය අඩකුඹ කර ඇත. සිනාසීම තහනම් කර ඇති ලොව එකම රට උතුරු කොරියාවයි. උතුරු කොරියානු ජනතාව මෙම නියෝගය කඩ කරන්නේ දැයි විමර්ශන කරන බව ද වාර්තා වේ.

තවත් පුවත්