ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සහ පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරියේ නිර්දේශවලට අනුකූලව අද මධ්‍යම රාත්‍රියේ සිට ගෘහස්ථ ගෑස් බෙදාහැරීම ආරම්භ කරන බව ලාෆ්ස් ගෑස් සමාගම පැවසීය.
එම සමාගම පවසන්නේ අදාළ නිර්දේශවලට අනුකූලව හම්බන්තොට පර්යන්තය වෙත ආනයනය කරන ලද ගෘහස්ථ ගෑස් මෙලෙස බෙදාහැරීමට නියමිත බවය.