A Brand of Non Media Shout (Private) Limited

වර්ජනය නිසා දුම්රිය ප්‍රවේශපත්‍ර නොමැතිව ගමන්කරන මගීන්..

දුම්රිය ස්ථානාධිපතිවරුන් (23) දින මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කර ඇති වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් දුම්රිය ස්ථානවල ප්‍රවේශපත්‍ර නිකුත් කිරිම නතර කර තිබෙනවා. දුම්රිය ස්ථානවලින්

මිතුරන් සමග ‌බෙදාගන්න

දුම්රිය ස්ථානාධිපතිවරුන් (23) දින මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කර ඇති වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් දුම්රිය ස්ථානවල ප්‍රවේශපත්‍ර නිකුත් කිරිම නතර කර තිබෙනවා.

දුම්රිය ස්ථානවලින් ප්‍රවේශපත්‍ර නිකුත් නොකලද දුම්රියෙන් ගමන් කිරිමට පැමිණි මගින් ප්‍රවේශපත්‍ර නොමැතිව ගමන් කරන අයුරු දක්නට ලැබුණු බවයි අප වාර්තාකරුවන් සදහන් කළේ.

දුම්රිය ස්ථානාධිපතිවරුන් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නියැලුණද උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු සමාන්‍ය පරිදි සිදු කෙරුණු බවයි වාර්තා වන්නේ.

තවත් පුවත්