බංග්ලාදේශයේ මඟී පාරුවක ඇතිවූ ගින්නකින් පුද්ගලයින් 32 දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අනතුර සිදුවන අවස්ථාවේ මෙම යාත්‍රාවේ පුද්ගලයන් 500ක් පමණ ගමන් කරමින් සිට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාකර සිටින්නේ.
දකුණු දිග බංග්ලාදේශයේ ජාලොකොති නගරය ආසන්නයේ මෙම අනතුර සිදුව තිබෙනවා.