සිරස්තල
“ඒහිපස්සිකෝ” සාමයේ පණිවිඩය ලොවට රැගෙන ගිය භික්ෂූන් වහන්සේලා දිවයිනෙන් පිටව යති හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුව අද යළි කැඳවයි දකුණු ලෙබනනයේ සූර්ය පැනල විනාශ කිරීම ගැන ඊශ්‍රායලයට යුද අපරාධ චෝදනා තුන්වන චාල්ස් රජු සහ කැමිලා රැජින අමෙරිකාවට සටන් විරාමය අතරතුර ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක් සහල් සහ ජලය වැඩි මිලට විකුණූ වෙළෙඳුන් කොටු වෙයි වාද්දූවේදී සාගරිකා දුම්රිය පීලි පනී ත්‍රස්තවාදයට මුදල් සැපයීම අඩාල කිරීමට දැඩි මූල්‍ය සම්බාධක: ආරක්ෂක අමාත්‍යාංශයෙන් විශේෂ වැඩපිළිවෙළක් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරුවේ වැසි “ඒහිපස්සිකෝ” සාමයේ පා ගමන අද දඹුල්ලෙන් ඇරඹෙයි

5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු 10 වැනිදා

5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සඳහා දිනය නියම කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා. ඒ අනුව, විභාගය අගෝස්තු මස 10 වැනි ඉරිදා දින පැවැත්වීමට

මිතුරන් සමග බෙදාගන්න

5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සඳහා දිනය නියම කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා. ඒ අනුව, විභාගය අගෝස්තු මස 10 වැනි ඉරිදා දින පැවැත්වීමට නියමිතයි.

විභාග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව, විභාග වේලාවන් මෙසේය:

  • දෙවන ප්‍රශ්න පත්‍රය: පෙරවරු 09.30 සිට 10.45 දක්වා
  • පළමු ප්‍රශ්න පත්‍රය: පෙරවරු 11.15 සිට 12.15 දක්වා

ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන දරුවන්ට සියලු කටයුතු සාර්ථක කර ගැනීමට අපගේ සුභ පැතුම්!

වෙනත් පුවත්

උණුසුම් පුවත්