කොංගෝ රාජ්‍යයේ නැගෙනහිර බෙනී නගරයේ අවන්හලකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
විදෙස් වාර්තා සඳහන් කරන්නේ ඊයේ(25) දින එල්ල වූ මෙම ප්‍රහාරයෙන් පුද්ගලයන් හය දෙනෙකු මිය ගොස් ඇති අතර තවත් 13 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.
බෝම්බකරු ගොඩනැගිල්ලට ඇතුළුවීමට උත්සහා කිරීමේ දී අවහන්හලේ ආරක්ෂක අංශ විසින් වළක්වා ඇති බවට ද තොරතුරු වාර්තා වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙක් භාරගෙන නොමැ