A Brand of Non Media Shout (Private) Limited

Dollar වලින් හැඩ වැඩ පෙන්නන මදු එදිරිසිංහ

අපි අද කතා කරන්නේ නව පරපුරේ රංගනය පැත්තෙන් හැඩ වැඩ පෙන්නන නවක නිළි මදු එදිරිසිංහ සමගයි.  Nine News අපි මදුගේ ජීවිතේ රසබර කතා ටිකක්

මිතුරන් සමග ‌බෙදාගන්න

අපි අද කතා කරන්නේ නව පරපුරේ රංගනය පැත්තෙන් හැඩ වැඩ පෙන්නන නවක නිළි මදු එදිරිසිංහ සමගයි.  Nine News අපි මදුගේ ජීවිතේ රසබර කතා ටිකක් අහලා බලමු.

මදු කියන්නේ කවුද ?

මදු එදිරිසිංහ කියන්නේ හරියටම කිව්වොත් Actress කෙනෙක්, Presenter කෙනෙක්, Beauty Consultant කෙනෙක්, Writer කෙනෙක්, Photo Shoot Model කෙනෙක් සහ Lyricist කෙනෙක්. තව කිව්වොත් හරිම සංවේදී කෙනෙක් හරිම සතුටින් නිදහසේ ඉන්න කැමති කෙනෙක් කොටින්ම කිව්වොත් කාගේත් පදේට නටන්නේ නැති කෙනෙක්.

රංගනය ක්ශෙත්‍රයට පිවිසෙන්නෙ කොහොමද ?

Australia වල තියෙන විශ්වවාහිනී Channel එකේ Presenter කෙනෙක් විදිහට කාලයක් වැඩ කරා Programs ගොඩක් කරා. ඒත් එක්කම විශ්වවාහිනී හිමිකරු බන්දු දිසානායක මහතාගේ දැන හැදුනුම්කමයි, එතනින් මට Act කරන Artist ලා ගොඩක් හදුනගන්න හම්බුනා ඒ හැදුනුම්කම් මත තමයි රංගන ශ්‍රේෂ්ත්‍රට පැමිනෙන්නේ.

මේ වෙනකොට නිර්මාණය කියක් සදහා සහභාගි වෙලා තියෙනවද ?

නිර්මාණ ගැන කතා කළොත් Australia වල කරපු එවා තමයි කරේ,මුලින්ම Commercial කලා Music Video කරා ඒ වගේම අලුත් Drama එකක රංගනයෙන් දායක වෙන්න පුලුවන් වුනා Dollar කියලා ඒක Australia වල තමා කරේ,තව ලංකාවේ ශ්‍රි වික්‍රම Film එකට රංගනයෙන් දායක වුනා ඒක තාම Release වෙලා නැහැ.

ඔබට වැඩිපුරම සිටින්නේ පිරිමි රසිකයන්ද ගැහැණු රසිකයන්ද ?
ඇත්තම කිව්වොත් වැඩිපුරම ඉන්නේ පිරිමි අය තමයි ගැහැණු රසිකයන් ඉන්නවා එත් වැඩිම පිරිමි රසිකයන් මං හිතන්නේ එක සමාන්‍ය දෙයක්නේ.

Family එකේ විස්තර ටිකක් කතා කරොත්

Family එකේ විස්තර ගැන කිව්වොත් එකම ළමයා මම තමයි. මමයි අම්මයි තාත්තයි ඒ වගේම මගෙ Family එක ගැන කිව්වොත් මගේ Husband සහ මගේ දුවයි තමයි පවුලේ ඉන්නේ.

ඔස්ට්‍රේලියාවේ අලුත් වැඩක් වෙනවා කියලා ආරංචියක් ආවා ඒ ගැන විස්තර ටිකක් කියන්නකො

ඔව් Australia වල First Time තමා මෙහෙම වැඩැක් වෙන්නේ Mini Series එකක් කරපු ලොකු Chance එකක් මට එකට රංගනයෙන් දායක වෙන්න හම්බුනා මට ගැලපෙන්න Character එකක් ලැබුනා Drama එකේ නම “Dollar”

කවුද Dollar Drama එක Director කරන්නෙ සහ  Produce කරන්නේ

Dollar එකේ Director තමයි චන්දිම ජයනෙත්ති Producer බර්නි ලියනගේ ඒ වගෙම DOP විනොද් පෙරේරා Production Manager නාමල් ප්‍රේමරත්න Makeup චමිල රාජපක්ෂ Art Director ආයුෂ් මුදලිනායක

රංගපාන්න ආසම නළුවා කවුද ලංකාවේ

ඇත්තටම එහෙම හිතාගන්න අමාරුයි එත් එක්කෙනෙක් හිතේ ඉන්නවා ඒ තමයි හේමාල් රනසිංහ තව ශිහාන් මිහිරංගගේ සිංදුවක Music Video එකක ඉන්නත් ආසයි පොඩි කාලේ ඉදලම මගේ Crush එක

නිර්මාණය වලට Select කරද්දි රංගන ශිල්පීනියන්ට අධ්‍යක්ෂක වරුන්ගෙන් අයුතු යොජනා එනවා එවට Okay වුනේ නැත්තම් නිර්මාණ වලට ගන්නේ නැහැ කියන්නෙ ඇත්තක්ද එහෙම යොජනා මදුට ඇවිත් තියෙනවද?

මට එහෙම Directors  ගෙන් එහෙම Directly වෙලා නැහැ හැබැයි අයුතු යොජනා ගෙනාපු කට්ටිය ඉන්නවා නැත්තේ නැහැ ගොඩක් වෙලාවට මට වඩා ගොඩක් වැඩිමල් අයගෙන් තමා අයුතු යොජනා ආවේ. මම සමාන්‍යයෙන් Social කෙනෙක් ඔන කෙනෙක් එක්ක කතාබහ කරලා ඉන්න කෙනෙක් ඒක නිසා සමහර අය ඒක Misunderstand කරගන්න වෙන්න ඇති. මම මගේ Talent එකෙන් තමා මං කොහොමත් ඉදිරියට යන්නේ.

Life Targets මොනවද ?

Life Targets එහෙම Plan කරනවා කියලා ලොකුවට Plan කරන්නෙ නැහැ. මොකද ඉස්සරහට වෙන්නෙ මොනාද කියලා අපි දන්නේ නැති නිසා හැබැයි මං කැමති රංගන ශ්‍රේෂ්ත්‍රයෙන් ඉදිරියට යන එක තමා ලොකුම Target එක, ඒ වගෙම තමයි Beauty Consultant හැටියට ඉදිරියට යන්න.

ඉතින් එහෙම තමයි මදු එදිරිසිංහගේ Life Story එක Short කරලා අපිට කිව්වෙ. Nine News අපි Wish කරනවා මදුගේ සියලු බලාපොරොත්තු ඉටුවෙන්න කියලා.

Article : Nine News අපි

තවත් පුවත්