A Brand of Non Media Shout (Private) Limited

එළිමහන් සංගීත සංදර්ශන පැවැත්වීමට අවසර..

එළිමහන් සංගීත සංදර්ශන පැවැත්වීමට අවසර ලබාදෙන ලෙස පොලිස්පතිවරයා විසින් පොලිස් ස්ථාන වෙත උපදෙස් ලබා දී තිබේ. කෙසේ වෙතත් එලෙස පැවැත්වෙන එළිමහන් සංගීත සංදර්ශන සෞඛ්‍ය

මිතුරන් සමග ‌බෙදාගන්න

එළිමහන් සංගීත සංදර්ශන පැවැත්වීමට අවසර ලබාදෙන ලෙස පොලිස්පතිවරයා විසින් පොලිස් ස්ථාන වෙත උපදෙස් ලබා දී තිබේ.

කෙසේ වෙතත් එලෙස පැවැත්වෙන එළිමහන් සංගීත සංදර්ශන සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව පැවැත්විය යුතු වෙයි.

ඒ අනුව සඳුදා, අඟහරුවාදා, බදාදා සහ බ්‍රහස්පතින්දා දිනවල රාත්‍රී 10 දක්වාත්, සිකුරාදා සහ සෙනසුරාදා දිනවල අලුයම 1 දක්වාත්, ඉරිදා දිනවල මධ්‍යම රාත්‍රී 12.30 දක්වාත් එළිමහන් සංගීත සංදර්ශන පැවැත්වීමට අවසර හිමිවනු ඇති.

තවත් පුවත්