ඉන්ධන ප්‍රවාහන දුම්රිය සේවාවලින් ඉවත්වන බව වර්ජනයේ නිරත දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා.
අද(27) කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පැවසුවේ පැවසුවේ ප්‍රීමා ප්‍රවාහන සහ හොල්සිම් ආයතනය සඳහා හුණුගල් ප්‍රවාහනය යන සේවාවාර වලින් ඉවත්වීම කටයුතු කරන බවයි.
ඒ අනුව බණ්ඩාරනායක ගුවන්තොටුපල වෙත ඉන්ධන ප්‍රවාහනයද මීට සමගාමීව සිදු නොකරන බවයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය වැඩිදුරටත් සදහන් කළේ.