A Brand of Non Media Shout (Private) Limited

NASA ආයතනයේ අලුත්ම James Webb අභ්‍යාවකාශ Telescope එක සාර්ථකව අභ්‍යාවකාශගත කරයි…

නත්තල් දින උදෑසන NASA ආයතනය විසින් ඔවුන්ගේ නවතම අභ්‍යාවකාශ නිරීක්ෂණාගාරය, එහෙමත් නැතිනම් James Webb අභ්‍යාවකාශ Telescope එක අභ්‍යාවකාශගත කිරීමට කටයුතු කරනු ලැබුවා. Arine 5

මිතුරන් සමග ‌බෙදාගන්න

නත්තල් දින උදෑසන NASA ආයතනය විසින් ඔවුන්ගේ නවතම අභ්‍යාවකාශ නිරීක්ෂණාගාරය, එහෙමත් නැතිනම් James Webb අභ්‍යාවකාශ Telescope එක අභ්‍යාවකාශගත කිරීමට කටයුතු කරනු ලැබුවා.

Arine 5 රොකට් එකක් භාවිතා කරමින් ගුවන්ගත කළ මෙම Telescope එක දශක ගණනාවකින් පසුව NASA ආයතනය විසින් සිදු කළ විශාලතම මෙහෙයුම් වලින් එකක් වන බව බොහෝ දෙනා ප්‍රකාශ කරනවා.

තවත් පුවත්