කොවිඩ් රෝගීන්ගේ වැඩි වීමත් සමඟ රාත්‍රී කාලයේ ඉන්දියාවේ දිල්ලි අගනුවර වසා දැමීමට ඉන්දීය බලධාරීන් තීරණය කර තිබෙනවා.
ඒ අනුව අද (28) රාත්‍රී 11 සිට අලුයම 5 දක්වා කාලය දිල්ලි අගනුවර වසා තැබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ.

NineNews සහ NineNews ලාංඡනය Non Media Shout (Pvt) Ltd., හි ලියාපදිංචි ලකුණු වේ. මෙම තොරතුරු පූර්ව අවසරයකින් තොරව ප්‍රකාශයට පත් කිරීම, විකාශනය කිරීම, නැවත ලිවීම හෝ නැවත බෙදා හැරීම තහනම්ය. බාහිර සබැඳි යොමු අරමුණු සඳහා සපයනු ලැබේ. බාහිර අන්තර්ජාල වෙබ් අඩවි වල අන්තර්ගතය සඳහා NineNews වගකියනු නොලැබේ.