අද සිට දිල්ලිය වැසෙයි

කොවිඩ් රෝගීන්ගේ වැඩි වීමත් සමඟ රාත්‍රී කාලයේ ඉන්දියාවේ දිල්ලි අගනුවර වසා දැමීමට ඉන්දීය බලධාරීන් තීරණය කර තිබෙනවා. ඒ අනුව අද (28) රාත්‍රී 11 සිට

මිතුරන් සමග ‌බෙදාගන්න

කොවිඩ් රෝගීන්ගේ වැඩි වීමත් සමඟ රාත්‍රී කාලයේ ඉන්දියාවේ දිල්ලි අගනුවර වසා දැමීමට ඉන්දීය බලධාරීන් තීරණය කර තිබෙනවා.

ඒ අනුව අද (28) රාත්‍රී 11 සිට අලුයම 5 දක්වා කාලය දිල්ලි අගනුවර වසා තැබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ.

තවත් පුවත්