A Brand of Non Media Shout (Private) Limited

උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රථිපල නිකුත් වෙයි…

2022 වසර අධ්‍යනය පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රථිපලවලට අදාලව නැවත සමීක්ෂණ ප්‍රථිපල නිකුත් කර තිබෙනවා. මෙවර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය

මිතුරන් සමග ‌බෙදාගන්න

2022 වසර අධ්‍යනය පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රථිපලවලට අදාලව නැවත සමීක්ෂණ ප්‍රථිපල නිකුත් කර තිබෙනවා.

මෙවර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා සිසුන් 48,810 දෙනෙකු  අයදුම්කර තිබු බව සඳහන් වනවා.

ඒ අනුව විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් ප්‍රථිපලවල දැනගත හැකියි

ප්‍රතිඵල සම්බන්ධ යම් ගැටලුවක් ඇත්නම් විභාග දෙපාර්තමේන්තුවේ 0112 784 537 , 0112 784 208, 0113 188 350 හෝ 0113 140 314 යන දුරකථන අංකවලට ඇමතීමෙන් දැනුම්දිය හැකියි.

ප්‍රථිපල (https://doenets.lk/examresults) මෙම යොමුවෙන් ලබාගන්න

තවත් පුවත්