A Brand of Non Media Shout (Private) Limited

වසරේ ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය දිමුත් ට

2021 වසරේ පිත්තෙන් සහ පන්දුවෙන් දස්කම් දැක්වූ ක්‍රීඩකයින් 11 දෙනෙක් ඇතුළත් කරමින් ප්‍රකාශයට පත් කරන ලද ලෝක ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය ශ්‍රී ලංකා ටෙස්ට්

මිතුරන් සමග ‌බෙදාගන්න

2021 වසරේ පිත්තෙන් සහ පන්දුවෙන් දස්කම් දැක්වූ ක්‍රීඩකයින් 11 දෙනෙක් ඇතුළත් කරමින් ප්‍රකාශයට පත් කරන ලද ලෝක ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩාමේ නායක දිමුත් කරුණාරත්න ට හිමිව තිබෙනවා.

https://www.cricket.com.au/ වෙබ් අඩවිය මගින් එළි දක්වා ඇති එම කණ්ඩායමට ඉන්දීය ක්‍රීඩකයින් 4 දෙනෙක්, පාකිස්තාන ක්‍රීඩකයින් 3 දෙනෙක් සහ ශ්‍රී ලංකා, එංගලන්ත, ඔස්ට්‍රේලියා සහ නවසීලන්ත එක ක්‍රීඩකයෙක් බැගින් ඇතුලත් කර තිබෙනවා.

එම කණ්ඩායම වන්නේ,

දිමුත් කරුණාරත්න (නායක) – ශ්‍රී ලංකාව
රෝහිත් ශර්මා – ඉන්දියාව
මානස් ලබුශේන් – ඔස්ට්‍රේලියාව
ජෝ රූට් – එංගලන්තය
ෆවාඩ් අලාම් – පාකිස්තානය
රිෂාබ් පාන්ට් – ඉන්දියාව
රවිචන්ද්‍රන් අශ්වින් – ඉන්දියාව
කයිල් ජැමීසන් – නවසීලන්තය
අක්ෂාර් පටෙල් – ඉන්දියාව
හසන් අලි – පාකිස්තානය
ෂහීන් ෂා අෆ්රිඩි – පාකිස්තානය

තවත් පුවත්