A Brand of Non Media Shout (Private) Limited

අද මධ්‍යම රාත්‍රියේ සිට අර්තාපල් හා ලොකු ළුණු බද්ද රු 30 කින් පහතට

අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වනපරිදි ආනයනික අර්තාපල් සහ ලොකු ලූනු සඳහා වූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අඩුකර තිබේ. ආනයනික අර්තාපල් සහ ලොකු

මිතුරන් සමග ‌බෙදාගන්න

අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වනපරිදි ආනයනික අර්තාපල් සහ ලොකු ලූනු සඳහා වූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අඩුකර තිබේ.

ආනයනික අර්තාපල් සහ ලොකු ලූනු සඳහා වූ විශේෂ වෙළෙඳ භාණ්ඩ කිලෝග්‍රෑමයකට රුපියල් 30 කින් බද්ද අඩුකර ඇති බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි මුදල් අමාත්‍යවරයාගේ අනුමැතියෙන් දැනට වෙළෙඳපොළේ ඇති මිල ගණන් පහත හෙලීම තුළින් ජනතාවට සහනයක් ලබාදීමේ අරමුණින් එම පියවර ගෙන ඇත.

තවත් පුවත්