සිමෙන්ති මිල ඉහළට..

අද (01) සිට සිමෙන්ති මිල ඉහළ දැමිමට දේශිය සිමෙන්ති සමාගම් තීරණය කර තිබේ. ඒ අනුව කිලෝග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක් රුපියල් 100කින් ඉහළ දමන බව

මිතුරන් සමග ‌බෙදාගන්න

අද (01) සිට සිමෙන්ති මිල ඉහළ දැමිමට දේශිය සිමෙන්ති සමාගම් තීරණය කර තිබේ.

ඒ අනුව කිලෝග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක් රුපියල් 100කින් ඉහළ දමන බව එම සමාගම් සඳහන් කළේය.

සිමෙන්ති කොට්ටයක නව මිල රුපියල් 1375කි.(ninenews.lk)

තවත් පුවත්