A Brand of Non Media Shout (Private) Limited

තාලිබාන් ත‍්‍රස්තයන් ජනපති මැඳුරට කඩා වැදීමට විනාඩි 2කට පෙර හිටපු ජනපති ගානි පැන ගියා…

ඇෆ්ගනිස්තානයේ හිටපු ජනපති අෂ්රොෆ් ගානි රටින් පැන යන බව ඔහුගේ කාර්ය මණ්ඩලයට දන්වා නැත. පසුගිය අගෝස්තු 15 දා ඔහු එරටින් පැන ගියේය. එදින තාලිබාන්

මිතුරන් සමග ‌බෙදාගන්න

ඇෆ්ගනිස්තානයේ හිටපු ජනපති අෂ්රොෆ් ගානි රටින් පැන යන බව ඔහුගේ කාර්ය මණ්ඩලයට දන්වා නැත. පසුගිය අගෝස්තු 15 දා ඔහු එරටින් පැන ගියේය.

එදින තාලිබාන් ත‍්‍රස්තයන් කාබුල් නගරය වට කළ අතර නගරය තුළට ඇතුළු වී නැත.

තාලිබාන් ත‍්‍රස්ත කණ්ඩායමක් ජනපති මැඳුරට කඩා වැදී අෂ්රොෆ් ගානි ඝාතනය කිරීමට සූදානම් වූ අවස්ථාවේ ඔහු පැන ගොස් තිබේ.

තවත් පුවත්