A Brand of Non Media Shout (Private) Limited

රුසියාවෙන් ප්‍රහාරයක්

රුසියානු ප්‍රහාරක ජෙට් යාන සිරියාවේ ඉද්ලිබ් නගරයට බෝම්බ ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. කැරළිකාර සටන්කාමී කණ්ඩායම් ඉලක්කකර එම ප්‍රහාර එල්ලකර තිබේ.

මිතුරන් සමග ‌බෙදාගන්න

රුසියානු ප්‍රහාරක ජෙට් යාන සිරියාවේ ඉද්ලිබ් නගරයට බෝම්බ ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

කැරළිකාර සටන්කාමී කණ්ඩායම් ඉලක්කකර එම ප්‍රහාර එල්ලකර තිබේ.

රුසියාවේ නිෂ්පාදිත සුඛෝයි ජෙට් යානා නගර කිහිපයකට සහ ප්‍රධාන ජාල සැපයුම් මධ්‍යස්ථානයකට බෝම්බ දැමූ බව සඳහන් වෙයි.

එම ප්‍රදේශවල මිලියනයක පමණ ජනගහනයක් වාසය කරන බව වාර්තා විය.

තවත් පුවත්