A Brand of Non Media Shout (Private) Limited

බස් ගාස්තු වැඩිවෙන්නේ මෙහෙමයි

සියයට 17.44ක අගයකින් මගී ප්‍රවාහන බස් රථවල ප්‍රවේශපත්‍ර ගාස්තුව වැඩි කිරීම ජනවාරි මස 05 වනදා සිට ක්‍රියාත්මක කෙරේ. ඒ අනුව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ

මිතුරන් සමග ‌බෙදාගන්න

සියයට 17.44ක අගයකින් මගී ප්‍රවාහන බස් රථවල ප්‍රවේශපත්‍ර ගාස්තුව වැඩි කිරීම ජනවාරි මස 05 වනදා සිට ක්‍රියාත්මක කෙරේ.

ඒ අනුව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ හා මගී සේවා අවසර පත් යටතේ ධාවනය වන පෞද්ගලික බස් රථ සඳහා ක්‍රියාත්මක විය යුතු සාමාන්‍ය සේවා ගාස්තු ලැයිස්තුව පහතින් දැක්වේ.

තවත් පුවත්