A Brand of Non Media Shout (Private) Limited

භානුක රාජපක්ෂ ජාත්‍යන්තර පිටියට සමු දීමට සැරසෙයි…

  ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමට බලාපොරොත්තු වන බව ලිපියක් මඟින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත දන්වා ඇතැයි වාර්තාවනවා.

මිතුරන් සමග ‌බෙදාගන්න

 

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමට බලාපොරොත්තු වන බව ලිපියක් මඟින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත දන්වා ඇතැයි වාර්තාවනවා.

ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ ඔහු මෙලෙස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර ඇත්තේ නව ශාරීරික යෝග්‍යතා මිනුම් ක්‍රම සම්බන්ධයෙන් ඇති ගැටලුවක් හේතුවෙන් බවයි පැවසෙන්නේ.

කෙසේ වෙතත් මේ සම්න්ධබයෙන් අප ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈශ්ලි ද සිල්වා මහතාගෙන් කල විමසීමකදී ඔහු කියාසිටියේ තමන්ට මෙතෙක් එවැනි ලිපියක් ලැබී නොමැති බවයි.

තවත් පුවත්