A Brand of Non Media Shout (Private) Limited

පොලිස් ලොකු පුටුවකට වහාම ස්ථාන මාරුවක් ..

කොළඹ අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්‍ෂ, ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී ජී ජේ නන්දනට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවක් ලබාදී තිබෙනවා. ඒ, වෛද්‍ය සේවා, සුබසාධන සහ පොලිස්

මිතුරන් සමග ‌බෙදාගන්න

කොළඹ අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්‍ෂ, ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී ජී ජේ නන්දනට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවක් ලබාදී තිබෙනවා.

ඒ, වෛද්‍ය සේවා, සුබසාධන සහ පොලිස් ක්‍ෂේත්‍ර බලකා මූලස්ථාන දිසාව භාර ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පුද්ගලික සහකාර තනතුරටයි.

රන්මල් කොඩිතුවක්කු  වෛද්‍ය සේවා, සුබසාධන සහ පොලිස් ක්‍ෂේත්‍ර බලකා මූලස්ථාන දිසාව භාර ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කරනවා.

තවත් පුවත්