මෙම මස 08 වැනිදා පෙරවරු 8.00 සිට එදින රාත‍්‍රී 12.00 දක්වා පැය 16ක් කොළඹ ප‍්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.ඒ අනුව කොළඹ,දෙහිවල,ගල්කිස්ස,කෝට්ටේ , කඩුවෙල,මහරගම,බොරලැස්ගමුව සහ කොළොන්නාව යන නගර සභා බල ප‍්‍රදේශ සහ කොටිකාවත්ත මුල්ලලේරියාව ප‍්‍රාදේශීය සභා බල ප‍්‍රදේශ වලට මෙලෙස ජල සැපයුම අත්හිටුවයි.
උණුසුම් පුවත්
දර්ශන හඳුන්ගොඩ ට ඇප… ලාෆ් ගෑස් මිලත් ඉහළට… මම රනිල්ට ’’සැලියුට්’’ කරනවා… බිත්තර සඳහා නව පාලන මිලක්… ආහාර මිල ඉහළ ඉහල යයිද ? සමාජ මාධ්‍ය ක්‍රියාකාරී දර්ශන හඳුන්ගොඩ අත්අඩංගුවට… පළාත් කීපයකට චුට්ට චුට්ට වැස්ස… චීන බැලූනයකට අමරිකාවෙන් මිසයිල ප්‍රහාරයක්…(Video) නවම් පුර පසළොස්වක පොහොය අදයි… බදු සංශෝධනයකට අවධානය…
- දේශීය
08 වැනිදා කොළඹට පැය 16ක් වතුර නෑ..

-
NineNews
- 2022-01-06
මෙම මස 08 වැනිදා පෙරවරු 8.00 සිට එදින රාත‍්‍රී 12.00 දක්වා පැය 16ක් කොළඹ ප‍්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා
මිතුරන් සමග බෙදාගන්න
තවත් පුවත්
උණුසුම් පුවත්
- 2023-02-06
- 2023-02-06
- 2023-02-06
- 2023-02-06
- 2023-02-06