මුරිසි ගුවන් සේවා යානාවක කසළ බඳුනක දමාගොස් තිබූ අලූත උපන් ළඳරුවකු හමු වී ඇත. මැඩගස්්කරයේ් සිට සිවුප්ගුර් ගවන් තොටුපළට පැමිණි මෙම යානාව පරීක්‍ෂා කිරීමේදී එම ළඳරුවා හමු වී තිබේ. එම ළඳරුවාගේ මව යැයි සැක කරන කාන්තාව සහ ළඳරුවා ද රෝහලට ඇතුළත් කර තිබේ. මුරිසි ගුවන් සේවා බලධාරීන් පැවසූවේ ළඳරුවා අහසේදී උපත ලබා ඇති බවය.
උණුසුම් පුවත්
කෝටිපති ව්‍යාපාරිකයාගේ ඝාතන හෙළිදරව්ව… රාජකාරී වේලාවේ ‘ස්පා‘ ගිය කොස්තාපල් දෙකකගේ වැඩ තහනම්… නිදා සිටි තරුණයාගේ බෙල්ල කපා යයි… ඇමෙරිකානු පොලීසියේ වෙඩි ප්‍රහාරයකින් ආබාධිතයෙක් මරුට… තුර්කියට සහාය දැක්වීමට රටවල් 65ක පුද්ගලයින් ආපදා ප්‍රදේශයට…(Video) ආදිවාසීන් දේශපාලනයට… පුතාගෙන් පලි ගන්න මව ඝාතනය කරලා… ව්‍යාපෘති කළමනාකරණ ඒකක 55ක් වසාදැමෙයි… දර්ශන හඳුන්ගොඩ ට ඇප… ලාෆ් ගෑස් මිලත් ඉහළට…
- විදෙස්
අහසේ උපන් බිලිඳා ගුවන් යානාවේ කසළ බඳුනකින් සොයා ගනියි..

-
NineNews
- 2022-01-06
මුරිසි ගුවන් සේවා යානාවක කසළ බඳුනක දමාගොස් තිබූ අලූත උපන් ළඳරුවකු හමු වී ඇත. මැඩගස්්කරයේ් සිට සිවුප්ගුර් ගවන් තොටුපළට පැමිණි මෙම යානාව පරීක්‍ෂා කිරීමේදී
මිතුරන් සමග බෙදාගන්න
තවත් පුවත්
උණුසුම් පුවත්
- 2023-02-07
- 2023-02-07
- 2023-02-07