අහසේ උපන් බිලිඳා ගුවන් යානාවේ කසළ බඳුනකින් සොයා ගනියි..

මුරිසි ගුවන් සේවා යානාවක කසළ බඳුනක දමාගොස් තිබූ අලූත උපන් ළඳරුවකු හමු වී ඇත. මැඩගස්්කරයේ් සිට සිවුප්ගුර් ගවන් තොටුපළට පැමිණි මෙම යානාව පරීක්‍ෂා කිරීමේදී

මිතුරන් සමග ‌බෙදාගන්න

මුරිසි ගුවන් සේවා යානාවක කසළ බඳුනක දමාගොස් තිබූ අලූත උපන් ළඳරුවකු හමු වී ඇත. මැඩගස්්කරයේ් සිට සිවුප්ගුර් ගවන් තොටුපළට පැමිණි මෙම යානාව පරීක්‍ෂා කිරීමේදී එම ළඳරුවා හමු වී තිබේ. එම ළඳරුවාගේ මව යැයි සැක කරන කාන්තාව සහ ළඳරුවා ද රෝහලට ඇතුළත් කර තිබේ. මුරිසි ගුවන් සේවා බලධාරීන් පැවසූවේ ළඳරුවා අහසේදී උපත ලබා ඇති බවය.

තවත් පුවත්