A Brand of Non Media Shout (Private) Limited

රාජ්‍ය නිලධාරීන්ට සහ විශ්‍රාමිකයින්ට රුපියල් 5,000 ගෙවීමේ චක්‍රලේඛය නිකුත් කෙරේ..

රාජ්‍ය නිලධාරීන්ට සහ විශ්‍රාමිකයින්ට රුපියල් 5,000ක මාසික දීමනාවක් ලබාදීම සම්බන්ධයෙන් වූ චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය විසින් මේ වනවිට නිකුත් කර තිබෙනවා. මෙය බලාත්මක කර

මිතුරන් සමග ‌බෙදාගන්න

රාජ්‍ය නිලධාරීන්ට සහ විශ්‍රාමිකයින්ට රුපියල් 5,000ක මාසික දීමනාවක් ලබාදීම සම්බන්ධයෙන් වූ චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය විසින් මේ වනවිට නිකුත් කර තිබෙනවා.

මෙය බලාත්මක කර තිබෙන්නේ ජනවාරි මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වන ලෙසටයි

තවත් පුවත්