A Brand of Non Media Shout (Private) Limited

බොරැල්ල බෝම්බයේ සැකකරු රිමාන්ඩ්..

බොරැල්ල සියලු ශාන්තුවරුන්ගේ දේවස්ථාන පරිශ්‍රයේ තිබී අත්බෝම්බයක් සොයාගැනීම සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. ඔහුව අද(13) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්

මිතුරන් සමග ‌බෙදාගන්න

බොරැල්ල සියලු ශාන්තුවරුන්ගේ දේවස්ථාන පරිශ්‍රයේ තිබී අත්බෝම්බයක් සොයාගැනීම සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඔහුව අද(13) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අවස්ථාවේදී එලෙස ලබන 25 වනදා දක්වා බන්ධනාගාර ගත කිරීමට නියම වුණා.

මෙම සැකකරු මරදාන දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි අයෙක්.

තවත් පුවත්