තලෙයිබාන් රජය ප්‍රසිද්ධියේ විවේචනය කළ කීර්තිමත් ඇෆ්ගන් මහාචාර්යවරයෙකු වන ෆයිසුල්ලා ජලාල් ඇෆ්ගන් හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මොහු කාබුල් විශ්ව විද්‍යාලයේ දීර්ඝ කාලයක සිට නිතිය සහ දේශපාලන විද්‍යාව උගන්වන මහාචර්යවරයෙකු ලෙස එරට ප්‍රසිද්ධයි.
ඇමෙරිකාව ඇතුළු බටහිර හමුදා ඇෆ්ගනිස්ථානයෙන් පිටවි යාමත් සමඟ පසුගිය අගෝස්තුවේදී තලෙයියිබන්වරු ඇෆ්ගනිස්ථානයේ බලය අල්ලා ගත්තා.