A Brand of Non Media Shout (Private) Limited

මන්ද මානසික කතක් දූෂණය කළ සය දරු පියාට සිර දඩුවම්..

වසර හතකට පෙර හම්බන්තොට සිප්පිකුලමේදි මන්ද මානසික කාන්තාවක දූෂණය කිරීමේ වරදට වරද කරු වු පුද්ගලයෙකුට වසර 07ක බරවැඩ සහිත සිර දඩුවමක් ද රුපියල් 10,000ක

මිතුරන් සමග ‌බෙදාගන්න

වසර හතකට පෙර හම්බන්තොට සිප්පිකුලමේදි මන්ද මානසික කාන්තාවක දූෂණය කිරීමේ වරදට වරද කරු වු පුද්ගලයෙකුට වසර 07ක බරවැඩ සහිත සිර දඩුවමක් ද රුපියල් 10,000ක දඩයක් හා අගතියට පත් කාන්තාවට රුපියල් ලක්ෂ 05ක වන්දියක් ගෙවන ලෙස හම්බන්තොට මහාධිකරණ විනිසුරු රෂන්ත ගොඩවෙල මහතා අද සවස නියෝග කළේය.
මෙලෙස සිර දඩුවම් නියම වුයේ හම්බන්තොට සිප්පිකුළම පදිංචි 65 හැවිරිදි සය දරු පියෙකුටය.
චුදිත 2014-11-01 දින හම්බන්තොට සිප්පිකුලම පදිංචි 32 හැවිරිදි මන්ද මානසික කාන්තාවක අවස්ථා කිහිපයකදි දුෂණය කර ඇත.

තවත් පුවත්