A Brand of Non Media Shout (Private) Limited

ශිෂ්‍යත්වය සහ උසස් පෙළ විභාග පැවත්වෙන දින ප්‍රකාශයට..

2021 වර්ෂයට අදාළ 5වන ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය 2022 ජනවාරි මස 22 දින පැවැත්වීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එම නිවේදනයේ දැක්වෙන්නේ මෙවර ශිෂ්‍යත්ව

මිතුරන් සමග ‌බෙදාගන්න

2021 වර්ෂයට අදාළ 5වන ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය 2022 ජනවාරි මස 22 දින පැවැත්වීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

එම නිවේදනයේ දැක්වෙන්නේ මෙවර ශිෂ්‍යත්ව විභාගය විභාග මධ්‍යස්ථාන 2,943 ක පැවත්වෙන බවයි.

මේ අතර 2021 අපොස උසස් පෙළ  විභාගය 2022 වසරේ පෙබරවාරි මස 7වනදා සිට මාර්තු මස 5වනදා දක්වා දිවයින පුරා පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති බවද විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ අපොස උසස් පෙළ විභාගය මෙවර විභාග මධ්‍යස්ථාන 2,438කදී පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි.

තවත් පුවත්