ඓතිහාසික කැලණිය රජ මහා විහාරස්ථානයේ දුරුතු මහ පෙරහැර ඊයේ (16දා) විහාරස්ථ උඩමළුවේ වීථි සංචාරය කෙරිණි. ඒ සදහා කැලණිය රජ මහා විහාරාධිපති අග්ගමහා පණ්ඩිත මහාචාර්ය කොල්ලූපිටියේ සංඝරක්ඛිත නාහිමියන් විසින් බස්නාය නිලමේ ධම්මික ආටිගල මහතා වෙත සධාතුක කරඬුව භාරදුන් අයුරු ඡායාරූපයේ දැක්වේ.
උණුසුම් පුවත්
75 වන නිදහස් සමරුම් මුද්දරය එළිදක්වයි… ලිට්රෝ ගෑස් යළි ඉහළට? හෙට සිට සදුදා දක්වා බාර් වැසේ… විදුලි කප්පාදුව පිළිබද සතුටු ආරංචියක්… අපි ගාස්තු වැඩි කරන්නේ නැහැ – ත්‍රිරෝද රථ වෘත්තීය සමිති… බෙංගාල බොක්ක කුණාටුව රටට ඇතුළු වේ… නිදහස් දින දවසේ කොළඔ පාරවල් වැසෙන හැටි… ලබන 17 වැනිදා දක්වා විදුලි කප්පාදුවකට අවසර නෑ අද මධ්‍යම රාත්‍රියේ සිට ඉනධන මිල ඉහළට වසන්ත මුදලිගේ ඇප මත මුදා හරී…
- දේශීය
කැලණිය දුරුතු පෙරහැර…

-
NineNews
- 2022-01-17
ඓතිහාසික කැලණිය රජ මහා විහාරස්ථානයේ දුරුතු මහ පෙරහැර ඊයේ (16දා) විහාරස්ථ උඩමළුවේ වීථි සංචාරය කෙරිණි. ඒ සදහා කැලණිය රජ මහා විහාරාධිපති අග්ගමහා පණ්ඩිත මහාචාර්ය
මිතුරන් සමග බෙදාගන්න
තවත් පුවත්
උණුසුම් පුවත්
- 2023-02-02
- 2023-02-02
- 2023-02-02
- 2023-02-02