A Brand of Non Media Shout (Private) Limited

අබුඩාබි අගනුවරට ඩ්‍රෝන ප්‍රහාරයක්..

ඉරානයෙන් ආධාර ලබන යේමනයේ හුදී කැරළිකරුවන් විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි අගනුවර ඉලක්ක කර ගෙන ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය

මිතුරන් සමග ‌බෙදාගන්න

ඉරානයෙන් ආධාර ලබන යේමනයේ හුදී කැරළිකරුවන් විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි අගනුවර ඉලක්ක කර ගෙන ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කලේ මෙම ප්‍රහාරයන් හේතුවෙන් අබුඩාබි අගනුවර පිහිටි මුසාෆා ප්‍රදේශයේ පිහිටි ඉන්ධන බවුසර් තුනකට හානි සිදුවීමෙන් ගිනි ගැනීම් වාර්තා වී ඇති බවයි.

මෙම ප්‍රහාරයෙන් එරට ප්‍රධාන ගුවන් තොටුපොළ අසල පිහිටි ඉදිකිරීම් ස්ථානයක ද ගිනි ගැනීමක් හටහෙන ඇති බව සඳහන්.

මෙම ප්‍රහාර වලින් කිසිදු ජිවිත හානියක් සිදුවී නොමැති බවයි අබුඩාබි පොලිසිය නිවේදනයක් නිකුත් කර සිටියේ.

තවත් පුවත්