A Brand of Non Media Shout (Private) Limited

වසර 7කට පසු ඉහළම අගයකට ආ බොරතෙල්..

ලෝක වෙළඳ පොළෙහි බොරතෙල් මිල මේවන විට වසර 7කට පසුව ඉහලම අගයකට ලඟා වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල්

මිතුරන් සමග ‌බෙදාගන්න

ලෝක වෙළඳ පොළෙහි බොරතෙල් මිල මේවන විට වසර 7කට පසුව ඉහලම අගයකට ලඟා වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල එක්සත් ජනපද ඩොලර් 87.85ක අගයකට පත් වී ඇති අතර වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මිඩියේට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 85.53ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

2014 වසරේ ඔක්තෝබර් මාසයෙන් පසුව ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළම අගයකට පත් වූ අවස්ථාව මෙය ලෙසටයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

තවත් පුවත්