A Brand of Non Media Shout (Private) Limited

තුර්කි ගම්මානය බියෙන් සලිත කළ වෙඩි තැබීම

මිදිගම ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්වී ඇතිබව පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ ඊයේ (20) රාත්‍රී කාලයේදී මිදිගම පොලිස් වසමේ තුර්කි

මිතුරන් සමග ‌බෙදාගන්න

මිදිගම ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්වී ඇතිබව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ ඊයේ (20) රාත්‍රී කාලයේදී මිදිගම පොලිස් වසමේ තුර්කි ගම්මානයේදී එම වෙඩි තැබීම සිදුකර තිබුණි.

ඉන් තුවාල ලැබූ 46 හැවිරිදි පුද්ගලයා, වලාන රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලීසිය පැවසුවේ වෙඩි තැබීම සිදුකළ සැකකරුව හඳුනාගෙන ඇති බවත් ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන පැවැත්වෙන බවත් ය.

තවත් පුවත්