A Brand of Non Media Shout (Private) Limited

රුසියාව යුක්රේනයට පහර දෙනු ඇතැයි බයිඩන් කියයි..

රුසියාව යුක්රේනයට පහර දෙනු ඇතැයි ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසයි. රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටින් යුක්රේනයට පහර දෙනු ඇති බව තම අනුමානය බව පවසා ඇති

මිතුරන් සමග ‌බෙදාගන්න

රුසියාව යුක්රේනයට පහර දෙනු ඇතැයි ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසයි. රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටින් යුක්රේනයට පහර දෙනු ඇති බව තම අනුමානය බව පවසා ඇති ඇමරිකානු ජනාධිපතිවරයා ඔහු ඉදිරියට යෑමට නම් කිසියම් දෙයක් කළ යුතුව ඇති බවත් පුටින් ජනපතිවරයා මෙහිදී ඇමරිකාව ඇතුළු බටහිර රටවල් මෙන්ම නේටෝ සංවිධානය පරීක්ෂා කර බලනු ඇති බව සඳහන් කර තිබේ.

එහිදී ඔහුට ඒ සඳහා දඬුවම් විඳීමට සිදු වනු ඇති බව සිය ජනපති ධුරයේ පළමු වසර සම්පූර්ණ කිරීම නිමිත්තෙන් පැවති ප‍්‍රවෘත්ති සාකච්ජාවක් අමතමින් බයිඩන් ජනපතිවරයා පවසා තිබේ.

තවත් පුවත්