A Brand of Non Media Shout (Private) Limited

ඔමික්‍රෝන් ගැන රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයෙන් වාර්තාවක්..

ඔමික්‍රෝන් සහ නව කොවිඩ් නව ප්‍රභේද සඳහා ශ්‍රී ලංකාව මුහුණ දිය යුතු ආකාරය පිළිබඳ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයෙන් තාක්ෂණික වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා ඔමික්‍රෝන්

මිතුරන් සමග ‌බෙදාගන්න

ඔමික්‍රෝන් සහ නව කොවිඩ් නව ප්‍රභේද සඳහා ශ්‍රී ලංකාව මුහුණ දිය යුතු ආකාරය පිළිබඳ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයෙන් තාක්ෂණික වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා

ඔමික්‍රෝන් සහ නව කොවිඩ් නව ප්‍රභේද සඳහා ශ්‍රී ලංකාව මුහුණ දිය යුතු ආකාරය පිළිබඳ අධ්‍යනය කොට වාර්තාවක් සැකසීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය 12 දෙනෙකු ගෙන් යුත් විශේෂඥ කමිටුවක් පසුහිප දා පිහිටුවනු ලැබුවා.

එම කමිටුව විසින් සකසන ලද “Facing Omicron and Future New Variants of SARS – CoV -2-virus” වාර්තාව ජනාධිපතිවරයාට, සෞඛ්‍ය අමාත්‍යවරයාට හා සෞඛ්‍ය බලධාරීන් වෙත ලබාදීමට නියමිත ව තිබෙනවා.

එම වාර්තාව පහතින්

 

තවත් පුවත්