විදුලිය කප්පාදුවක් සිදු නොකරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දුන් බව විදුලි බල ඇමැති ගාමිණී ලොකුගේ මහතා පවසයි.විදුලි බලමණ්ඩලය විසින් ඛණිජ තෙල් සංස්ථාවට ගෙවිය යුතු රුපියල් බිලියන 93ක මුදල මහා භාණ්ඩාගාර වෙතින් ලබාදීමටද ජනාධිපතිවරයා උපදෙස් දී ඇත.මේ අතර විදුලි ඉංජිනේරු සංගමය පවසන්නේ කාණ්ඩ 04ක් යටතේ පස්වරු 5.30 සිට රාත‍්‍රි 9.30 දක්වා පැයක කාලයක් දිවයින පුරා විදුලිය අද සිට විදුලිය කපා හරින බවය.මහජන උපයෝගීතා කොමිසම මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළේ විදුලිය කැපීම සම්බන්ධව තීරණය කරන්නේ මහජන උපයෝගීතා කොමිසම බවත් වෘත්තීය සමිතිවලට ඒ සම්බන්ධ තීරණය කළ නොහැකි බවත්ය.
උණුසුම් පුවත්
දර්ශන හඳුන්ගොඩ ට ඇප… ලාෆ් ගෑස් මිලත් ඉහළට… මම රනිල්ට ’’සැලියුට්’’ කරනවා… බිත්තර සඳහා නව පාලන මිලක්… ආහාර මිල ඉහළ ඉහල යයිද ? සමාජ මාධ්‍ය ක්‍රියාකාරී දර්ශන හඳුන්ගොඩ අත්අඩංගුවට… පළාත් කීපයකට චුට්ට චුට්ට වැස්ස… චීන බැලූනයකට අමරිකාවෙන් මිසයිල ප්‍රහාරයක්…(Video) නවම් පුර පසළොස්වක පොහොය අදයි… බදු සංශෝධනයකට අවධානය…
- දේශීය
විදුලිය කැපීම ගැන පටලැවිල්ලක්..

-
NineNews
- 2022-01-24
විදුලිය කප්පාදුවක් සිදු නොකරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දුන් බව විදුලි බල ඇමැති ගාමිණී ලොකුගේ මහතා පවසයි.විදුලි බලමණ්ඩලය විසින් ඛණිජ තෙල් සංස්ථාවට
මිතුරන් සමග බෙදාගන්න
තවත් පුවත්
උණුසුම් පුවත්
- 2023-02-06
- 2023-02-06
- 2023-02-06
- 2023-02-06
- 2023-02-06