එළඹෙන ඕස්ට්‍රේලියානු සංචාරය සඳහන් සහභාගී වන ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායම නම් කර තිබෙනවා
තරග 5කින් සමන්විත තරඟාවලිය ඔස්ට්‍රේලියානු සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායම සිඩ්නි ක්‍රීඩාංගණයේදී, මනූක ඕවල් ක්‍රීඩාංගණයේදී සහ මෙල්බර්න් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා
පළමු තරගය පෙබරවාරි මස 11 වනදා පැවැත්වෙයි.
එම සංචාරය සඳහා 20 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් නම්කර තිබෙනවා
එහි විශේෂත්වය වන්නේ චරිත් අසලංක උපනායකයා ලෙස පත්කර තිබෙනවා.
එමෙන්ම තරඟ තහනමකට ලක්ව සිටි දනුෂ්ක ගුණතිලක ද නැවත කණ්ඩායමට කැඳවා ඇති අතර සමුගැනීමට තීරණය කර පසුව එම තීරණය වෙනස්කල භානුක රාජපක්ෂ මෙම සංචිතයට ඇතුලත් කොට නැහැ
එම කණ්ඩායම මෙසේය.
දසුන් ශානක (නායක)
චරිත් අසලංක (උප නායක)
අවිශ්ක ප්‍රනාන්දු
පැතුම් නිස්සංක
දනුෂ්ක ගුණතිලක
කුසල් මෙන්ඩිස්
දිනේෂ් චන්දිමාල්
චාමික කරුණාරත්න
ජනිත් ලියනගේ
කමිල් මිෂාර
රමේෂ් මෙන්ඩිස්
වනිඳු හසරංග
ලහිරු කුමාර
නුවන් තුෂාර
දුෂ්මන්ත චමීර
බිනුර ප්‍රනාන්දු
ම්හීෂ් තීක්ෂණ
ජෙෆ්රි වැන්ඩර්සේ
ප්‍රවීන් ජයවික්‍රම
ශිරාන් ප්‍රනාන්දු