A Brand of Non Media Shout (Private) Limited

යුක්රේනය තරුණ තරුණියන් දස දහස් ගණනක් යුද්ධයට පුහුණු කරයි: ලක්‍ෂයක රුසියානු හමුදාවක් දේශ සීමාවේ..

රුසියාව විසින් ආක‍්‍රමණය කරනු ඇතැයි සැකයෙන් යුක්රේන් රජය එරට ජනතාව යුද්ධයට මුහුණදීම සඳහා පුහුණු කිරීම දියත්කර ඇත. අවුරුදු 21 ට වැඩි තරුණ තරුණියන්ට කීව්

මිතුරන් සමග ‌බෙදාගන්න

රුසියාව විසින් ආක‍්‍රමණය කරනු ඇතැයි සැකයෙන් යුක්රේන් රජය එරට ජනතාව යුද්ධයට මුහුණදීම සඳහා පුහුණු කිරීම දියත්කර ඇත.

යුක්රේනය තරුණ තරුණියන් දස දහස්  ගණනක් යුද්ධයට පුහුණු කරයි: ලක්‍ෂයක රුසියානු හමුදාවක් දේශ සීමාවේ

අවුරුදු 21 ට වැඩි තරුණ තරුණියන්ට කීව් අගනුවරදී යුද පුහුණුව ලබාදීමට රජය පියවර ගෙන තිබේ. යුක්රේන – රුසියා දේශසීමාවේ මේ වන විට 100000 ක රුසියානු සේනාවක් කඳවුරු බැඳ සිටිති. මෙම රුසියානු හමුදාව යුද ටැංකි නාශක අවි සහ මිසයිලවලින් සන්නද්ධ වී සිටියි. යුක්රේනය එල්ල කරන චෝදනාව රුසියාව ප‍්‍රතික්‍ෂේප කරමින් ආක‍්‍රමණයක් නොකරන බව පවසා ඇත.

තවත් පුවත්