A Brand of Non Media Shout (Private) Limited

බ්‍රෙන්ඩන් ටේලර්ට ක්‍රිකට් තහනමක්…

සිම්බාබ්වේ හිටපු ක්‍රිකට් නායක බ්‍රෙන්ඩන් ටේලර්ට වසර තුනහමාරකට සියලු ක්‍රිකට් තරග තහනමක් පැනවීමට ICC දූෂණ මර්දන ඒකකය පියවර ගෙන තිබෙනවා. අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සියල

මිතුරන් සමග ‌බෙදාගන්න

සිම්බාබ්වේ හිටපු ක්‍රිකට් නායක බ්‍රෙන්ඩන් ටේලර්ට වසර තුනහමාරකට සියලු ක්‍රිකට් තරග තහනමක් පැනවීමට ICC දූෂණ මර්දන ඒකකය පියවර ගෙන තිබෙනවා.

අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සියල නිවේදනය කළේ මෙම තහනම ජනවාරි 28 වනදා සිට ක්‍රියාත්මක බවයි .

අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සියයේ දූෂණ විරෝධී සංග්‍රහය උල්ලංඝණය කිරීමේ චෝදනා හතරක් සහ තහනම් උත්තේජක චෝදනාවක් හේතුවෙන් ඔහුට මෙම තරග තහනම පනවා තිබෙනවා.

තවත් පුවත්