කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වනවා.පෙරේදා(26) දින සිදු කරන කොවිඩ් පරීක්ෂණයකින් අනතුරුවයි, කථානායකවරයාට වෛරසය ආසාදිත බවට හඳුනාගෙන ඇත්තේ.තම නිල නිවසේ සේවකයින් කිහිප දෙනෙකුට ද කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බව කථානායකවරයා සඳහන් කළා.
උණුසුම් පුවත්
කෝටිපති ව්‍යාපාරිකයාගේ ඝාතන හෙළිදරව්ව… රාජකාරී වේලාවේ ‘ස්පා‘ ගිය කොස්තාපල් දෙකකගේ වැඩ තහනම්… නිදා සිටි තරුණයාගේ බෙල්ල කපා යයි… ඇමෙරිකානු පොලීසියේ වෙඩි ප්‍රහාරයකින් ආබාධිතයෙක් මරුට… තුර්කියට සහාය දැක්වීමට රටවල් 65ක පුද්ගලයින් ආපදා ප්‍රදේශයට…(Video) ආදිවාසීන් දේශපාලනයට… පුතාගෙන් පලි ගන්න මව ඝාතනය කරලා… ව්‍යාපෘති කළමනාකරණ ඒකක 55ක් වසාදැමෙයි… දර්ශන හඳුන්ගොඩ ට ඇප… ලාෆ් ගෑස් මිලත් ඉහළට…
- දේශපාලන
කථානායකවරයාට කොවිඩ්…

-
NineNews
- 2022-01-29
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වනවා.පෙරේදා(26) දින සිදු කරන කොවිඩ් පරීක්ෂණයකින් අනතුරුවයි, කථානායකවරයාට වෛරසය ආසාදිත බවට හඳුනාගෙන
මිතුරන් සමග බෙදාගන්න
තවත් පුවත්
උණුසුම් පුවත්
- 2023-02-07
- 2023-02-07
- 2023-02-07