ප්‍රවීණ ගායන ශිල්පී නිහාල් නෙල්සන්ට COVID ආසාදනය වෙයි…

ප්‍රවීණ ගායන ශිල්පී නිහාල් නෙල්සන් මහතාට COVID ආසාදනය වී තිබෙනවා.සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු පවසා ඇත්තේ මේ වනවිට තමන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි.

මිතුරන් සමග ‌බෙදාගන්න

තවත් පුවත්