A Brand of Non Media Shout (Private) Limited

නිදහසට පෙර ජීවත් වෙන්න සටනේ…

74 වැනි ජාතික නිදහස් දිනය සැමරීමට තවත් ඇත්තේ දින තුනකි. සියලූ ලක්වාසීන්ම මෙවර සමරනු ලබන්නේ එදා මෙදා තුර උදාවූ අභියෝගාත්මකම නිදහස් සමරුව විය හැකිය.

මිතුරන් සමග ‌බෙදාගන්න

74 වැනි ජාතික නිදහස් දිනය සැමරීමට තවත් ඇත්තේ දින තුනකි. සියලූ ලක්වාසීන්ම මෙවර සමරනු ලබන්නේ එදා මෙදා තුර උදාවූ අභියෝගාත්මකම නිදහස් සමරුව විය හැකිය. නැති බැරි උදවිය මෙන්ම ඇති නැති පිරිසටද ජීවිතය ජය ගැනීම වෙනුවෙන් ස්වකීය නිදහස සීමා කරගනිමින් වඩ වඩාත් කැපවීම් කිරීමට සිදුව ඇත්තේ පවතින අභියෝගාත්මක ආර්ථීක තත්ත්වය හේතුවෙනි.

එවැනි පසුබිමක් තුළ ඊයේ (31 දා) ‘දිවයින’ කැමරා කාචයට හසුවූ කොළඹ නගරයේ ප‍්‍රධාන මාර්ගයක් අසල පදික වේදිකාවේ ජාතික ධජ අලෙවි කරන මේ අසරණ පවුලේ කුඩා ¥ පුතුන් වසරක් පාසා නිදහසේ උදම් ගී ඕනෑ තරම් අසා ඇතත්, ඔවුන් විඳි නිදහසක් නම් නොමැත්තේය.

තවත් පුවත්