A Brand of Non Media Shout (Private) Limited

රුසියාව හා ඇමරිකාව ගැටෙයි (Video)

රුසියාව සහ ඇමරිකාව අතර මේ දිනවල ඇත්තේ දැඩි මත ගැටුමක් හටගෙන තිබෙනවා . ඒ, යුක්‍රේන අර්බුදය හේතුවෙනි. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිල රැස්වීමේදී එම මත ගැටුම

මිතුරන් සමග ‌බෙදාගන්න

රුසියාව සහ ඇමරිකාව අතර මේ දිනවල ඇත්තේ දැඩි මත ගැටුමක් හටගෙන තිබෙනවා .

ඒ, යුක්‍රේන අර්බුදය හේතුවෙනි.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිල රැස්වීමේදී එම මත ගැටුම උච්චතම අවස්ථාවට එළඹී බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා

යුක්‍රේන දේශසීමාව ආසන්නයේ රුසියානු හමුදාව ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් ඇතිව ඇති අර්බුදය සාකච්ඡා කිරීම සඳහා ඇමරිකාවේ ඉල්ලීම පරිදි එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිල රැස්වීමක් කැඳවා තිබුණා

දෙපාර්ශවයේ තානාපතිවරු එම හමුවේදී අවලාද නගමින් චෝදනා කරමින් එකිනෙකා බැනගත් බවයි සඳහන් වන්නේ

ඇමරිකානු තානාපතිනි ලින්ඩා තෝමස් ග්රීන්ෆීල්ඩ් පැවසුවේ රුසියානු හමුදා ඒකරාශී වීම මෑත ඉතිහාසයේ යුරෝපයෙන් වාර්තාවූ විශාලතම හමුදා කැඳවීම බවයි .

නමුත් රුසියානු තානාපති පැවසුවේ රුසියාවේ කටයුතු වලට අමෙරිකාව මැදිහත්වන නොවිය යුතු බවයි .

රුසියානු හමුදා යුක්‍රේනය ආක්‍රමණය කළහොත් එරටට එරෙහිව සම්බාධක පනවන බව අමෙරිකාව සහ එක්සත් රාජධානිය අනතුරු අඟවනවා.

 

තවත් පුවත්