ජපානය සතු එෆ් 15 ප්‍රහාරක යානාවක් අතුරුදන් වී ඇත.එහි ගුවන් භටයින් 2ක් සිටි බව වාර්තා වේ. කොමටිසු ගුවන් කඳවුරෙන් පිටත් වූ මේ යානාවේ පණිවුඩ සබඳතා නතර වී ඇත. යානාව පිළිබඳ මෙතෙක් කිසිදු තොරතුරක් හෙළි වී නැත. ජපන් ආරංචි මාර්ග පැවසුවේ සුන්බුන් කොටස් වගයක් මුහුදේ පාවෙන බවයි.
උණුසුම් පුවත්
නතාෂා එදිරිසූරිය අත්අඩංගුවට…
හැමෝම මට සමාව දුන් බව කෝල් කරලා කිවුවා – ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයා (Video)
බුදු දහමට අපහාස වන ප්‍රකාශ කළ නතාෂා එදිරිසූරියට විරුද්ධව පොලිස්පතිට පැමිණිලි…
උතුරු කොරියාව අවුරුදු දෙකක දරුවෙකුට ජීවිතාන්තය දක්වා සිර දඩුවම්…
ඕඩර් නැතුව වැසිගෙන යන ගාමන්ට්…
මදුරුවන් බෝවන ස්ථාන තිස්දහසකට අධික සංඛ්‍යාවක් සොයා ගනී…
ජෙරම් ප්‍රනාන්දුගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්…
සුනාමි අනතුරක් ගැන තොරතුරු…
නව විශ්‍රාම වැටුප් ක්‍රමවේදයක් හදුන්වා දෙයි…
අම්බලන්ගොඩ ධර්මාශෝක නි.විදුහල්පතිට වෙඩි ප්‍රහාරයක්…
- විදෙස්
ජපන් එෆ් 15 ප්‍රහාරක යානාව අතුරුදන්… (Video)

-
NineNews
- 2022-02-02
ජපානය සතු එෆ් 15 ප්‍රහාරක යානාවක් අතුරුදන් වී ඇත.එහි ගුවන් භටයින් 2ක් සිටි බව වාර්තා වේ. කොමටිසු ගුවන් කඳවුරෙන් පිටත් වූ මේ යානාවේ පණිවුඩ
මිතුරන් සමග බෙදාගන්න
තවත් පුවත්
උණුසුම් පුවත්
- 2023-05-28
- 2023-05-27