වනිදුට හිමි වූ ලංසුව..

2022 වසරට අදාළ IPL වෙන්දේසිය පෙබරවාරි මස 12 සහ 13 යන දිනයන් හී ඉන්දියාවේ බැංගලෝර් නුවරදී පැවැත්වීමට නියමිතයි.එහිදී ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිදු

මිතුරන් සමග ‌බෙදාගන්න

2022 වසරට අදාළ IPL වෙන්දේසිය පෙබරවාරි මස 12 සහ 13 යන දිනයන් හී ඉන්දියාවේ බැංගලෝර් නුවරදී පැවැත්වීමට නියමිතයි.එහිදී ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංග ට ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 100 ක මූලික ලංසුවක් හිමිව ඇති බව සදහන් වෙනවා.වනිදු හසරංගට අමතරව තවත් ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 23 දෙනෙකුගේ නම් වෙන්දේසිය සදහා යෝජනා වී තිබෙනවා.ඒ සදහා 19 න් පහළ ලෝක කුසලානයේදී කැපී පෙනෙන දස්කම් දැක් වූ ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමේ නායක දුනිත් වෙල්ලාලගේ ගේ නමද ඇතුළත්ව තිබීම විශේෂත්වයක්.

තවත් පුවත්