2022 වසරට අදාළ IPL වෙන්දේසිය පෙබරවාරි මස 12 සහ 13 යන දිනයන් හී ඉන්දියාවේ බැංගලෝර් නුවරදී පැවැත්වීමට නියමිතයි.එහිදී ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංග ට ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 100 ක මූලික ලංසුවක් හිමිව ඇති බව සදහන් වෙනවා.වනිදු හසරංගට අමතරව තවත් ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 23 දෙනෙකුගේ නම් වෙන්දේසිය සදහා යෝජනා වී තිබෙනවා.ඒ සදහා 19 න් පහළ ලෝක කුසලානයේදී කැපී පෙනෙන දස්කම් දැක් වූ ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමේ නායක දුනිත් වෙල්ලාලගේ ගේ නමද ඇතුළත්ව තිබීම විශේෂත්වයක්.
උණුසුම් පුවත්
ඩෙංගු රෝගීන්ගේ වාර්තාගත ඉහළ යාමක්… නිදහස් දිනය වර්ජනය කිරීමට දෙමළ සන්ධානයේ තීරණයක්… විශේෂ මෙහෙයුමකින් සැකකරුවන් 285ක් අත්අඩංගුවට… බෝට්ටුවක් පෙරළී ළමුන් 10දෙනෙකු ජීවිතක්ෂයට… ආනයනය ඉරිඟුවලට අලුත් බද්දක්… ලාදුරු නැවත උස්සන්න වෙයි… මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ධූරයෙන් ඉවතට? ඡන්ද පත්‍රිකා මුද්‍රණයට සියල්ල සූදානම් ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි… ටික්ටොක් භාවිතය තහනම්?
- ක්‍රීඩා
වනිදුට හිමි වූ ලංසුව..

-
NineNews
- 2022-02-02
2022 වසරට අදාළ IPL වෙන්දේසිය පෙබරවාරි මස 12 සහ 13 යන දිනයන් හී ඉන්දියාවේ බැංගලෝර් නුවරදී පැවැත්වීමට නියමිතයි.එහිදී ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිදු
මිතුරන් සමග බෙදාගන්න
තවත් පුවත්
උණුසුම් පුවත්
- 2023-01-30
- 2023-01-29
- 2023-01-29