A Brand of Non Media Shout (Private) Limited

ආදිවාසී නායකයාගේ බිරිඳට කොරෝනා ආසාදනය වෙයි

ආදිවාසී නායක උරුවරිගේ වන්නිලා ඇත්තන්ගේ බිරිඳ ඇතුළු ආදිවාසී ජනතාවගෙන් විශාල පිරිසකට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. මේ වන විට කොවිඩ්

මිතුරන් සමග ‌බෙදාගන්න

ආදිවාසී නායක උරුවරිගේ වන්නිලා ඇත්තන්ගේ බිරිඳ ඇතුළු ආදිවාසී ජනතාවගෙන් විශාල පිරිසකට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

මේ වන විට කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනා ගැනුණු සිය බිරිඳ ඇතුළු විශාල පිරිසක් රෝහල් ගත කර ඇති බවයි ආදිවාසි නායකවරයා සඳහන් කර සිටින්නේ.

ආදිවාසි ජනතාව අතරේ සිදුකළ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ වලදී වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 44 දෙනෙකු දඹාන ප්‍රදේශයෙන් හමුවී ඇත.

මේ වන විට එම ප්‍රදේශයේ පුද්ගලයින් 100 කට ආසන්න පිරිසකට වෛරසය ආසාදනය වී ඇත.(Nine News)

තවත් පුවත්