ගෙවුණු දිනයේ මෙරටින් තවත් කොවිඩ් ආසාදීතයින් 1156 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඒ අනුව මෙරටින් හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 613478 දක්වා ඉහල ගොස් තිබෙනවා.
මේ අතර පෙරේදා(01) සිදුවූ කොවිඩ් මරණ 19ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (02) තහවුරු කිරීමත් සමඟ මෙරටින් වාර්තාවන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 15429ක් දක්වා ඉහල ගියා.
මෙලෙස මියගිය 19 දෙනා අතරින් මරණ 17ක්ම වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්.