අවිස්සාවේල්ල දුන්කළහේන ප්‍රදේශයේ පිහිටා ඇති තීන්ත සහ ටිනර් කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන තිබෙනවා.අද (03) පස්වරු 1.30ට පමණ ගින්න හට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.ගිනි නිවීම් රථ 16 ක් පමණ ගින්න මැඩපැවැත්වීමට පිටත්ව ගොස් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කලේ..

NineNews සහ NineNews ලාංඡනය Non Media Shout (Pvt) Ltd., හි ලියාපදිංචි ලකුණු වේ. මෙම තොරතුරු පූර්ව අවසරයකින් තොරව ප්රකාශයට පත් කිරීම, විකාශනය කිරීම, නැවත ලිවීම හෝ නැවත බෙදා හැරීම තහනම්ය. බාහිර සබැඳි යොමු අරමුණු සඳහා සපයනු ලැබේ. බාහිර අන්තර්ජාල වෙබ් අඩවි වල අන්තර්ගතය සඳහා NineNews වගකියනු නොලැබේ.