ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (03) උදෑසන ඔස්ට්‍රේලියාව බලා පිටත් විය.ඒ, විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 5කට සහභාගී වීම සඳහා ය.ඔස්ට්‍රේලියාව බලා පිටත්ව ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ එක ක්‍රීඩකයෙකුගේ අඩුවක් පැහැදිලිව දක්නට ලැබුණි.ඒ, කණ්ඩායමේ උනන්දුවා ලෙස “ආදරය දිනාගත්” චාමික කරුණාරත්න ය.ඔහුගේ අඩුව සම්බන්ධයෙන් සොයාබැලීමේදී හෙළිවූයේ කොවිඩ් ආසාදිත බවට ඇතිවූ සැකයක් මත ඔහුව නිරෝධායනයට යොමුකර ඇති බවය.මේ අතර ක්‍රිකට් ආයතන ආරංචි මාර්ග සඳහන් කළේ ඔහුට ඊයේ තවත් PCR පරීක්ෂණයක් කළ බවත් එය මේ වනවිට ශ්‍රී ජයවර්ධනපුර රෝහල වෙත යවා ඇති බවත්ය.
උණුසුම් පුවත්
කෝටිපති ව්‍යාපාරිකයාගේ මරණය ඝාතනයක් බවට සැකයක්… “කියව කියව ඉන්නේ නැතුව ඇත්තටම ශ්‍රී ලංකාවට උදව් කරන්න” චීනය ඇමරිකාවට කියයි… ජල විදුලි උත්පාදනයට ජලය ප්‍රමාණවත් තරම් නෑ – මහවැලි අධිකාරිය උතුරේ ඉඩම් අක්කර 109ක් මුල් පදිංචිකරුවන්ට වෙත බාරදෙයි… ඉහළ වැටුප් ඉල්ලා ගුරු වෘත්තිකයින් වැඩ වර්ජනයක… සුසන්තිකාට ක්‍රිකට් උපදේශක තනතුරක්… 75 වන නිදහස් සමරු මුද්දරයක් සහ කාසියක් එළිදක්වයි… ලිට්රෝ ගෑස් යළි ඉහළට? හෙට සිට සදුදා දක්වා බාර් වැසේ… විදුලි කප්පාදුව පිළිබද සතුටු ආරංචියක්…
- ක්‍රීඩා
චාමික ඔස්ට්‍රේලියා නොගියේ ඇයි ?

-
NineNews
- 2022-02-03
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (03) උදෑසන ඔස්ට්‍රේලියාව බලා පිටත් විය.ඒ, විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 5කට සහභාගී වීම සඳහා ය.ඔස්ට්‍රේලියාව බලා පිටත්ව ගිය ශ්‍රී
මිතුරන් සමග බෙදාගන්න
තවත් පුවත්
උණුසුම් පුවත්
- 2023-02-02