සති අන්ත දිර්ඝ නිවාඩුවක් යෙදී ඇති නිසා ශ්‍රී පාදස්ථානය කරුණා කිරිමට හැටන් මාර්ගය ඔස්සේ විශාල වන්දනාකරුවන් පිරිසක් අද පැමින සිටිති.
මේ වන විට එසේ පැමිණි වන්දනාකරුවන්ගේ රථ වාහන නල්ලතන්නිය මස්කෙලිය ප්‍රධාන මාර්ගය දෙපස කිලෝමිටර් 4 පමණ දුරට ගාල් කර ඇති බව නල්ලතන්නිය පොලිසිය පවසයි.
උණුසුම් පුවත්
හෙට උතුරු නැගෙනහිර පූර්ණ හර්තාලයක්… කෝටිපති ව්‍යාපාරිකයාගේ මරණය ඝාතනයක් බවට සැකයක්… “කියව කියව ඉන්නේ නැතුව ඇත්තටම ශ්‍රී ලංකාවට උදව් කරන්න” චීනය ඇමරිකාවට කියයි… ජල විදුලි උත්පාදනයට ජලය ප්‍රමාණවත් තරම් නෑ – මහවැලි අධිකාරිය උතුරේ ඉඩම් අක්කර 109ක් මුල් පදිංචිකරුවන්ට වෙත බාරදෙයි… ඉහළ වැටුප් ඉල්ලා ගුරු වෘත්තිකයින් වැඩ වර්ජනයක… සුසන්තිකාට ක්‍රිකට් උපදේශක තනතුරක්… 75 වන නිදහස් සමරු මුද්දරයක් සහ කාසියක් එළිදක්වයි… ලිට්රෝ ගෑස් යළි ඉහළට? හෙට සිට සදුදා දක්වා බාර් වැසේ…
- දේශීය
සිරිපා වදින්න අද මහ සෙනගක්..

-
NineNews
- 2022-02-04
සති අන්ත දිර්ඝ නිවාඩුවක් යෙදී ඇති නිසා ශ්‍රී පාදස්ථානය කරුණා කිරිමට හැටන් මාර්ගය ඔස්සේ විශාල වන්දනාකරුවන් පිරිසක් අද පැමින සිටිති. මේ වන විට එසේ
මිතුරන් සමග බෙදාගන්න
තවත් පුවත්
උණුසුම් පුවත්
- 2023-02-03
- 2023-02-03