අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අද (04) පෙරවරුවේ කොළඹ අපරාධ කොට්ඨාසයට පැමිණියා.ඒ බොරැල්ල සියළු ශාන්තුවරයන්ගේ දේවස්ථානයට බෝම්බ තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින එම දේවස්ථානයේ සේවකයෙකු වූ ‘මුනි’ නැමැත්තාගේ සුවදුක් විමසා බැලීමටයි.බොරැල්ල සියළු ශාන්තුවරයන්ගේ දේවස්ථානයට බෝම්බ තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින එම දේවස්ථානයේ සේවකයෙකු වන ‘මුනි’ නමැත්තා මේ වනවිට රඳවාගෙන සිටින්නේ කොළඹ අපරාධ කොට්ඨාසයේයි.
උණුසුම් පුවත්
හෙට උතුරු නැගෙනහිර පූර්ණ හර්තාලයක්… කෝටිපති ව්‍යාපාරිකයාගේ මරණය ඝාතනයක් බවට සැකයක්… “කියව කියව ඉන්නේ නැතුව ඇත්තටම ශ්‍රී ලංකාවට උදව් කරන්න” චීනය ඇමරිකාවට කියයි… ජල විදුලි උත්පාදනයට ජලය ප්‍රමාණවත් තරම් නෑ – මහවැලි අධිකාරිය උතුරේ ඉඩම් අක්කර 109ක් මුල් පදිංචිකරුවන්ට වෙත බාරදෙයි… ඉහළ වැටුප් ඉල්ලා ගුරු වෘත්තිකයින් වැඩ වර්ජනයක… සුසන්තිකාට ක්‍රිකට් උපදේශක තනතුරක්… 75 වන නිදහස් සමරු මුද්දරයක් සහ කාසියක් එළිදක්වයි… ලිට්රෝ ගෑස් යළි ඉහළට? හෙට සිට සදුදා දක්වා බාර් වැසේ…
- දේශීය
කාදිනල් හිමි කොළඹ අපරාධ කොට්ඨාසයට…

-
NineNews
- 2022-02-04
අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අද (04) පෙරවරුවේ කොළඹ අපරාධ කොට්ඨාසයට පැමිණියා.ඒ බොරැල්ල සියළු ශාන්තුවරයන්ගේ දේවස්ථානයට බෝම්බ තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින එම
මිතුරන් සමග බෙදාගන්න
තවත් පුවත්
උණුසුම් පුවත්
- 2023-02-03
- 2023-02-03